ඔබගේ පාසල කෙතරම් ගුණාත්මකද?
School Quality Evaluation System | පාසල් ගුණාත්මක තක්සේරු පද්ධතිය
MR/VIJITHA CENTRAL COLLEGE
ගුණාත්මක අධ්‍යාපනය සඳහා තක්සේරුව
පාසල් තක්සේරු පද්ධතිය
මෙම පද්ධතිය මගින් පාසලේ ගුණාත්මකභාවය කාණ්ඩ 08 ක් යටතේ තක්සේරු කරනු ලැබේ.
පහත අනුරූප පිවිසුම් මගින් අදාළ කාර්යයන් සිදු කරන්න.
තක්සේරු කාණ්ඩ 08:
ශිෂ්‍ය සාධනය, ඉගෙනුම/ඉගැන්වීම, විධිමත් විෂයමාලා කළමනාකරණය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුභසාධනය, නායකත්වය හා කළමනාකරණය, භෞතික සම්පත් කළමනාකරණය, පාසල හා ප්‍රජාව